OFFICE ASSISTANT
අවුරුදු 60 ට අඩු, මෝටර් සයිකල් ලයිසන් ඇති...
✅ Office Work
✅Delivery & Orders
✅ Display වැඩ
✔️ කොළඹ හෝ කොළඹට නුදුරින් පදිංචි විය යුතුයි
✔️ ගැටලු නිරාකරණය කිරීමට හැකියාව සහ හොඳ සේවාවක්
ලබාදිය හැකි පුද්ගලයෙකු විය යුතුයි
✔️ කොළඹ සහ අවට මාර්ග පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුයි
🔹 ලැබෙන වාසි:
💰 ඔබට දැනට ලැබෙන වැටුපට වඩා වැඩි වැටුපක්
🏍️ මෝටර් සයිකලය සහ ඉන්ධන අපෙන් රාජකාරිය:
ඉරිදා, පෝය සහ අනෙකුත් වෙළඳ නිවාඩු දිනවල වැඩ නොකරයි.
📅 වැඩ කරන වේලාවන්: සඳුදා - සිකුරාදා: පෙ.ව. 8.00 – ප.ව. 5.30 සෙනසුරාදා: පෙ.ව. 8.00 – ප.ව. 1.30
NEOMED INTERNATIONAL 30/1 GOTHAMI LANE, GOTHAMI ROAD, COLOMBO 08