කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික ආයතනයක් සඳහා පහත සඳහන් ඇබෑර්තු ඇත.
කාර්ය්යාල කාර්ය සහායක සහ ක්ශේත්‍ර නිලධාරී (පිරිමි )
අධ්‍යාපන සුදුසුකම්
පරිඝනක ක්‍රියාකරු සඳහා,
1) අ.පො.ස. සාමාන්‍යය පෙළ සමත්වී තිබිය යුතුය.
2) ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකිවිය යුතුය.
3) පරිඝනක දැනුම අනිවාර්යයයි. (E-mail, MS Office)
කාර්යයාල කාර්ය සහායක සහ ක්ශේත්‍ර නිලධාරී සඳහා, අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්වී තිබීම සෑහේ.
සම්මුඛ පරීක්ෂණ දැන් පැවැත්වේ. ඔබේ ජීවදත්ත පත්‍රිකාව පහත සඳහන් ඊ මේල් ලිපිනයන් වලට යොමු කරන්න. - dimuthuasiagrain@gmail.com, agtradingcmb@gmail.com
පහත සඳහන් දුරකථන අංක ඔස්සේද ඔබට අපහා සම්බන්ද විය හැක.
0112-301686
0716-806336