ඔබේම කියලා "Private Villa" එකක් දකුණු වෙරළ තීරයේ හදන්න හොඳම තැන මෙන්න! 🏖️🏡
📈 සංචාරක ව්‍යාපාරයට හෝ සති අන්තයේ නිදහසේ ඇවිත් ඉන්න තමන්ගේම නිවාඩු නිකේතනයක් සැලසුම් කරන ඔබට, තංගල්ල රැකවෙන් පර්චස් 10ක මනරම් බිම් කොටසක් දැන් මිලදී ගත හැක.
මුළු මිල: ලක්ෂ 25යි.
පිහිටීම: විදේශිකයන්ගේ ආකර්ෂණය දිනූ රැකව සංචාරක කලාපය.
පහසුකම්: කාපට් පාරවල්, නල ජලය සහ විදුලිය සහිතයි.
🤝 මූලික ගෙවීමක් කර, ඉතිරිය ඔබේ පහසුව පරිදි පොලී රහිත වාරිකවලින් ගෙවා නිම කරන්න.
📞 අදම අමතා ඔබේ දිනය වෙන්කරවා ගන්න: