📈 දකුණු වෙරළ තීරයෙන් ඉහළ වටිනාකමක් සහිත දේපළ ආයෝජනයක් – තංගල්ල, රැකව.
දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ඉහළින්ම පවතින රැකව (Beach Zone) ප්රදේශයෙන්, Villa එකකට හෝ Airbnb නිවාඩු නිකේතනයකට කදිම පර්චස් 10ක බිම් කොටසක් දැන් මිලදී ගත හැක.
මුළු ආයෝජනය: රු. ලක්ෂ 25යි.
නෛතික පසුබිම: බැංකු ණය (Bank Loans) ලබාගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත්.
යටිතල පහසුකම්: ජල, විදුලි සහ පුළුල් මාර්ග පද්ධති සහිත සංවර්ධනය කළ ඉඩමකි.
⏳ සීමිත බිම් කොටස් කිහිපයක් පමණක් ඉතිරිව ඇත.
📞 දුරකථන / WhatsApp: