නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
නයිවල හංදියට 1kmයි
දිව්ලපිටිය ටවුමට විනාඩි5යි
211 බස්පාරට මායිම්ව ඉඩම පිහිටා ඇත
වේයන්ගොඩ අධිවේගී පිවිසුමට හා දුම්රිය පලට විනාඩි 5 යි
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන්
තවද පහසු ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න