නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
පුළුල් ප්රවේශ මාර්ග
ගම්පහ ටව්මට හා දුම්රිය පලට හා අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගාවිය හැක
වේයන්ගොඩ අධිවේගී පිවිසුමට හා දුම්රිය පලට විනාඩි 5 යි
මිනුවන්ගොඩ නගරයට විනාඩි 5 යි
දිව්ලපිටිය ටවුමට විනාඩි 10න් ලගාවිය හැක
වටිනාකම එකවර ගෙවිමේදී 15%ක සුවිශේෂී වට්ටමක් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
තවද පහසු ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න