දැන් එළවළු පැල ඇනවුම් කරලා මාසගණන් බලන් ඉන්න අවශ්‍ය නෑ එළවළු පැල 🛑 Home Delivery
--------------------------
වගාකරන්න ආසඅයට
#එළවළු පැල පුංචි වගාවකට🌱
පැල මිලදි ගැනිමට හා මිල ගනන් හෝ වැඩි විස්තර දැනගැනිමට අවශ්‍ය ඇය ඉන්බෝස් එකට මැසේජ් එකක් දාන්න වටස්ඇප්...
--------------------------------
🟥 අපගේ පැල වල විශේෂතා
🌱තනි පැල බැවින් මූල මන්ඩලයට හානි නොවීම
🌱ජීවානුහරනය කල වගා මාද්රය බැවින් පස් මගින් ඇතිවන දිලීර හා නෙමටෝඩ් රෝග ආසාදනය නොවීම
🌱වගා මාද්රයට ඉක්මනින් මුල් සම්බන්ධ වන බැවින් මාස 2-2.5 වැනි කාලයකින් අස්වනු ලබාගත හැකි වීම
🌱අප විසින් නිරෝගී ගුනාත්මක පැල පමනක් ලබා දීම
🌱ඕනම අව්වකට හොදින් ඔරොත්තු දීම
🌱පාදම කුනුවීමේ රෝගයට(damping off) හොදින් ඔරොත්තු දීම
🌱පැල සදහා වෙනම ආරක්ෂිත ගෘහ තිබෙන බැවින් කෘමි හා ලෙඩරෝග වලින් බොහෝ දුරට අඩු වීම
උසස් තත්ත්වයේ ගුණාත්මක එලවලු පැල දැන් ඔබ වෙතට...
📌නිවැරදි තාක්ෂණය
📌නියමිත ප්‍රමිතිය
📌සහන මිලට ප්‍රවාහනය
📌සාදාරණ මිලගණන්