දැනට සියයට හැත්තෑවක් පමණ නිමකර ඇති මෙම නිවස නිධන කාමර දෙකක්
එක් නාන කාමරයක්
විශාල සාලයක්
සහිත වන අතර
ගනේමුල්ල ජයල බස් මාර්ගයට මීටර් දෙසීයක් පමණ දුරින් වාහන දෙකක් නැවතිමේ පහසුකම් සහිතයි
අත්පිට මුදලට ගැනීමට කැමති අය පමණක් අමතන්න
බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න
නිවස බැලීම සඳහා දිනක් වේලවක් වෙන් කරවාා ගන්න