පර්චස් තුනාමාරයි
නිදන කාමර දෙකයි
නාන කාමර එකක්
විශාල සාරයක්
ත්රීවිල් එකක් දැමීම සඳහා ගරාජයක්
අඩි අටක පාර (ත්රීවිල සහ බයික් වලට පමණක්)
වල්පොල දුම්රිය ස්ථානයට මීටර 750
නිවස බැලීමට හැකි වන්නේ ඉරිදා දින පමණි
මිල ගණන් සාකච්ඡා කරගත හැක