කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පහසුවෙන් ළඟා වීමට හැකි ඉඳිහගමුල හංදියට සමීපව සියලු පහසු කම් සහිත නේවාසික බිම් කොටස් විකිණීමට ඇත .
✔️කඩවත දෙල්ගොඩ 210 බස් පාරට මීටර් 150යි.
✔️ඉඳිගහමුල හංදියට 1km.
✔️කොළඹ - නුවර පාරට විනාඩි 5යි.
✔️කඩවත අධිවේගී පිවිසුමට විනාඩ් 10යි.
✔️කඩවත නගරයටත් පහසුයි.
✔️වෑබඩ ප්‍රාථමික විද්‍යාලයට මීටර් 50යි.
✔️වෑබඩ මහ විද්‍යාලයට මීටර් 300යි.
✳️තෙකලා විදුලිය/නළ ජලය/පුළුල් මාර්ග/තැනිතලා බිම් කොටස් /නිරවුල් ඔප්පු සමගින්
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂි වට්ටමක්
👉පොළී නැතිව ගෙවන්න වසර 2ක්ම
👉මාස 40ක් දක්වා ගෙවීමේ ක්‍රම
👉බැංකු ණය පහසුකම්
වැඩි විස්තර සඳහා අමතන්න