කඩවත දෙල්ගොඩ 210 බස් පාරට මායිමව නේවාසික බිම කොටසක් විකිණීමට ඇත.
🔰පර්චස් 6.2 යි.
🔰ඉඩමම ලක්ෂ 53 යි.
✳️තෙකලා විදුලිය /නළ ජලය/නිරවුල් ඔප්පු/කාපට් කළ මාර්ග/කොන්ක්රීට් කළ කානු පද්ධති සමගින්
🔻කඩවත නගරයට විනාඩ් 10යි.
🔻අධිවේගී පිවිසුමටත් විනාඩි 10යි.
🔻කොළඹ - නුවර පාරට 3km.
🔻දෙල්ගොඩ නගරයට විනාඩි 7යි.
🔻උඩුපිළ රෝහලට 2.5km.
👉එකවර ගෙවීමේදී මිල අඩු කළ හැක.
👉පොළී රහිතව මාස 24කින් ගෙවන්න ලබා ගත හැක.
👉බැංකු ණය පහසුකම් සකස් කර දිය හැක