පහත මහල පමනක් සෑදු දෙමහල් නිවසක්.
අගල් 9 ගඩොලින් ඉදිකල.
බස් පාරට මීටර් 50යි.
බස් 4ක් පහසුවෙන් ගාල් කල හැකි ගෙවත්ත.
කඩවතට කිලෝමීටර් 2යි.
කඩවත - ගනේමුල්ල බස් පාරට මීටර් 50යි.
ඉඩම වටා තාප්පය හා ගේට්ටුව .
කාමර 3යි.
නාන කාමර 2යි.
සාලය හා කෑම කාමරය.
පැන්ට්රි කබඩ් සහිත මුලුතැන්ගෙය.
පිටතින් ගබඩාවක් ඇත.
පෙර මිල ලක්ෂ 300යි.
නව මිල ලක්ෂ 230යි.
(පර්චස් 1ක් පමනක් ලක්ෂ 10ක් පමන වේ.)
වැඩි විස්තර සදහා කතා කරන්න .
facebook - siumansala