👩⚕️හෙද රැකියා ඇබෑර්තු...
📍මීගමුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක Nurse ( හෙද ) තනතුර සඳහා ඇබෑර්තු ඇත .❤️🩺
🎯 සුදුසුකම් :
◽️වයස අවුරුදු 18 – 35 අතර
◽️ සාමාන්‍ය පෙළ (O/L) දක්වා පෙනී සිටි
◽️හෙද පුහුණු පාඨමාලාවක් හදාරා අවසන් කර ඇති හෝ දැනට හදාරමින් සිටින අය
◽️පුහුණු / නුපුහුණු ගැහැණු, පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක
◽️රෝගීන්ට ආදරයෙන් සහ කරුණාවෙන් සේවය කිරීමේ හැකියාව
🌟 (සේවා පළපුරුද්ද තිබීම විශේෂ වාසියකි)
💰 සරිලන ආකර්ශනීය වැටුපක්
🏠 නවාතැන් පහසුකම්
🛡️ සුරක්ෂිත හා සුහදශීලී සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📲 071 012 0933
📲 074 124 3099
📱අයදුම් පත්‍රය WhatsApp කරන්න:
📲 076 966 4065