* හෙද පාඨමාලා හදාරා ඇති /නොමැති අයට අයදුම් කල හැක
* මාතරින් පිටත සිටින සේවකයින්ට ද අයදුම් කළ හැකි අතර විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දිය හැකිය
*මුහුණ ආශ්රිත රෝහලක් බැවින් saloon පාඨමාලාවක් හදාරා තිබි්ම විශේෂ සුදුසු කමකි
* අවශ්‍යතාවය අනුව ප්‍රවාහනය සැපයිය හැකිය
*සාමාන්‍ය පෙල සමත් විය යතුය
*උසස් පෙල සමත් ව්ම විශේෂ සුදුසු කමකි
* වයස අවු 23 -35 විවාහක / අවිවාහක
*වැටුප 35000 - 40000
*මෙය දන්ත ශල්‍ය හා මුහුණ ආශ්රිත රෝහලක් බැවින් ඔබ ඉතාමත් පිුයමනාප සහ මනා පෙනුමකින් යුක්ත විය යුතුය
*අතිකාල දි්මනා epf / etf සහිතයි
*මෙය මාතර රාහුල සුජාතා primary school අසල පිහිටා ඇත
*සුදුසු කම් හා හැකියාවන් මත විශේෂ දි්මනා
*සමහර දිනවලදි් රාත්‍රී 8-9 දක්වා සේවය කිරි්ම ට සිදුවේ
*පෝය දින නිවාඩුය සහ අනෙකුත් සති නිවාඩූව හිමිවේ