🩺 හෙද සිහිනය සැබෑවක් කරගන්න ඔබට හොඳම අවස්ථාවක්! මාවතගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක හෙද (Nurse) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👩⚕️ අයදුම් කළ හැක්කේ:
🔹 වයස අවුරුදු 18 – 35 අතර
🔹 හෙද පුහුණු පාඨමාලාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින
🔹 පුහුණු / නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශවයටම
✔ රෝගීන්ට කරුණාවෙන් සැලකිය හැකි අය
✔ වගකීමෙන් වැඩ කළ හැකි අය
✔ සරිලන වැටුප
✔ අමතර දීමනා
✔ ආරක්ෂිත සේවා පරිසරය
✔ කාර්යක්ෂම සේවා මණ්ඩලය
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026/03/08
📍 ස්ථානය: මාවතගම Kshatriya Villa Hotel පරිශ්‍රය
⏰ වේලාව: උදේ 8.00 – සවස 2.00
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱 070 463 6235
📱 074 124 3099
📱 076 966 4065
📌 සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට ඔබගේ අයදුම් පත්‍රය සහ සහතිකපත් රැගෙන පැමිණෙන්න.