🏥 හෙද සේවයේ රැකියාවක් සොයන ඔබට හොඳම අවස්ථාවක්! 👩⚕️👨⚕️
ඔබත් බියගම ප්‍රදේශයේ රැකියාවක් අපේක්ෂා කරන කෙනෙක්ද?
තවමත් ඔබට සුදුසු රැකියාවක් හම්බවුණේ නැද්ද?
පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා හෙද සේවයේ නිරතවීමට කැමති ඔබට මෙන්න වටිනා අවස්ථාවක්!
📌 අයදුම් කළ හැක්කේ:
• පුහුණු / නුපුහුණු ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වයටම
• හෙද පුහුණු පාඨමාලාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින අය
• හෙද සේවය සඳහා උනන්දුව සහ කැපවීම ඇති අය
📍 අයදුම් කළ හැකි ප්‍රදේශ:
බියගම, කඩුවෙල, කැලණිය, දෙල්ගොඩ, මල්වාන, කිරිබත්ගොඩ, බැලුම්මහර, මිරිස්වත්ත, ගම්පහ, දොම්පෙ, අත්තනගල්ල, මහර, නිට්ටඹුව, අවිස්සාවේල්ල සහ ආසන්න ප්‍රදේශ
🗓 සම්මුඛ පරීක්ෂණ විස්තර:
📍 ස්ථානය: බියගම නසෝමි පෙරපාසලේ ප්‍රධාන ශාලාව
⏰ වේලාව: පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා
📞 සම්මුඛ පරීක්ෂණය වෙන්කරවා ගැනීමට අදම අමතන්න:
📱 074 124 3099
📱 076 966 4065
✨ ඔබගේ හෙද සිහිනය සැබෑ කර ගැනීමට – අදම එක්වන්න අප සමග!