💼 තනතුර : නුපුහුණු සේවකයින් (Roofing Sheet පැටවීම/බෑම) - බණ්ඩාරගම
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 45 ට අඩු විය යුතුයි.
【~】✪ ශාරීරිකව යෝග්‍යතාවය සහ ශක්තිය තිබිය යුතුයි.
【~】✪ සමාන පැටවීම/බෑම කාර්යයන්හි පළපුරුද්ද තිබේ නම් වාසිදායකයි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Roofing sheet හැසිරවීම, පැටවීම (Loading) සහ බෑම (Unloading).
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ මාසික වැටුප රු. 60,000 ට වඩා වැඩි ය.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 762523125 / 772731206
📪 ලිපිනය : බණ්ඩාරගම