🚩 A stylish, compact, and well-appointed home in one of Nugegoda’s most sought-after neighborhoods — perfect for modern city living.
• A tastefully designed luxury one-bedroom home on 10.75 perches of prime land in Mirihana, Nugegoda.
• Features 1 spacious bedroom, 1 modern bathroom, a living and dining area, and a well-equipped kitchen pantry with a large backyard.
• Comes fully air-conditioned, with roller gate, hot water system, and other premium amenities for modern living.
• Situated on a 13 ft private road, beginning with an 18 ft entrance from 20 ft Gallage Mawatha.
• Fully tiled and fully furnished, ready for occupancy by end of November 2025.
• Clear deed and approved survey plan available — ideal for bank loan facilities.
• Please note: the property is located behind the Mirihana Cemetery.
• Just 400m to Old Kottawa Road and 750m to Jubilee Post, Nugegoda.
• Only 1.5 km to Embuldeniya Junction and 2 km to Nugegoda Junction.
• Convenient access to nearby towns — Sri Jayawardenapura Kotte, Nawala, and Pitakotte.
🔴 Price: Rs. 30 Million (Negotiable)
🚩 නුගේගොඩ මිරිහානෙන් සුපිරි පන්නයේ නිවසක් විකිණීමට
• නුගේගොඩ, මිරිහානේ පර්චස් 10.75 ක ඉදිකර ඇති අලංකාර නිදන කාමර එකක නිවසක් මිල දී ගැනීමට අවස්ථාවක්
• නිදන කාමර 1 ක්, නාන කාමර 1 ක්, විසිත්ත කාමරයක් සහ පැන්ට්රියක් සහිත කෑම කාමරයක් මෙන්ම විශාල පසුපස මිදුලක් සහිතයි.
• මුලු නිවසම ටයිල් කර වායුසමීකරණය කර ඇති අතර, රෝලර් ගේට්ටුවක්, නාන උණු වතුර වැනි නවීන අංගෝපාංගවලින් සමන්විත ය.
• අඩි 20 ක් පළල ගාල්ලගේ මාවතේ සිට අඩි 18 කින් පටන්ගෙන නිවස ඉදිරිපිට අඩි 13 ක් දක්වා පටු වන පුද්ගලික මාර්ගයක පිහිටා ඇත.
• සියලු ගෘහ භාණ්ඩ සමඟ ලබාදෙන මෙම නිවස 2025 නොවැම්බර් අවසානය වන විට පදිංචියට ලබා දිය හැක.
• පැහැදිලි ඔප්පුවක් සහ අනුමත මිනින්දෝරු සැලැස්මක් සහිත නිසා බැංකු ණයක් ලබා ගැනීමටද සුදුසුය.
• මෙම දේපළ මිරිහාන සුසාන භූමිය පිටුපස පිහිටා ඇති බව සටහන් කර තබා ගන්න.
• පරණ කොට්ටාව පාරට මීටර් 400 ක් සහ නුගේගොඩ ජුබිලි කණුවට මීටර් 750 ක් පමණි.
• ඇඹුල්දෙණිය හන්දියට කිලෝමීටර 1.5 ක් සහ නුගේගොඩ හන්දියට කිලෝමීටර 2 ක් ඇත.
• ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ, නාවල සහ පිටකෝට්ටේ අසල නගර වෙත පහසුවෙන් ලගා විය හැක.
🔴 මිල: රු. ලක්ෂ 300 යි. (සාකච්ඡා කළ හැක)
🚩 மிரிஹானவில் விற்பனைக்கு உள்ள சொகுசு வீடு
• நுகேகொட, மிரிஹானவில் 10.75 பேர்ச் பிரீமியம் நிலத்தில் அழகாக வடிவமைக்கப்பட்ட ஆடம்பரமான ஒரு படுக்கையறை வீடு.
• 1 விசாலமான படுக்கையறை, 1 நவீன குளியலறை, ஒரு வாழ்க்கை மற்றும் சாப்பாட்டு பகுதி மற்றும் ஒரு பெரிய பின்புற முற்றத்துடன் கூடிய நன்கு பொருத்தப்பட்ட சமையலறை பேன்ட்ரி ஆகியவற்றைக் கொண்டுள்ளது.
• முழுமையாக குளிரூட்டப்பட்ட, ரோலர் கேட், சூடான நீர் அமைப்பு மற்றும் நவீன வாழ்க்கைக்கான பிற பிரீமியம் வசதிகளுடன் வருகிறது.
• 20 அடி காலேஜ் மாவத்தையிலிருந்து 18 அடி நுழைவாயிலுடன் தொடங்கி, 13 அடி தனியார் சாலையில் அமைந்துள்ளது.
• முழுமையாக டைல்ஸ் வேயப்பட்டு முழுமையாக அலங்கரிக்கப்பட்டு, நவம்பர் 2025 இறுதிக்குள் குடியிருக்கத் தயாராக உள்ளது.
• தெளிவான பத்திரம் மற்றும் அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டம் கிடைக்கிறது - வங்கி கடன் வசதிகளுக்கு ஏற்றது.
• தயவுசெய்து கவனிக்கவும்: சொத்து மிரிஹான கல்லறைக்குப் பின்னால் அமைந்துள்ளது.
• பழைய கொட்டாவ சாலையிலிருந்து 400 மீ மற்றும் நுகேகொட ஜூபிலி போஸ்டிலிருந்து 750 மீ.
• எம்புல்தெனிய சந்திக்கு 1.5 கி.மீ மற்றும் நுகேகொட சந்திக்கு 2 கி.மீ.
• அருகிலுள்ள நகரங்களுக்கு வசதியான அணுகல் — ஸ்ரீ ஜெயவர்தனபுர கோட்டே, நாவலா மற்றும் பிடகோட்டே.
🔴 விலை: ரூ. 30,000,000 (பேசித் தீர்மானிக்கலாம்)
____________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Land for Sale in Nugegoda
25.75 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 79,000,000 සම්පුර්ණ මිලදින 45
Luxury House for Sale in Mirihana
කාමර: 1, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 34,000,000දින 54
House for Sale in Rajagiriya
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 900දින 2
Rajagiriya House for Sale
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 90,000,000දින 54
