🚩 A rare opportunity to secure a sizeable residential land parcel in the heart of Nugegoda—perfect for a luxury home or a high-value urban investment.
• 25.75 perches of prime bare land for sale in Rubberwatta Road, Gangodavila, Nugegoda
• 12ft wide private road access from a 20ft carpeted Rubberwatta Road – 1st Lane, ensuring privacy and easy access
• Just 1km to High Level Road (Delkanda Junction) and 1.2km to Rattanapitiya Junction, offering excellent city connectivity
• Approximately 1km to the University of Sri Jayewardenepura and walking distance to Old Kesbewa Road
• Only 900m to Pepiliyana Walking Path and Delkanda Jogging Path, developed around the scenic water reserve
• Close to recreational facilities with 750m to Royal Institute Sports Complex and 550m to Bouncer Indoor Cricket
• International schools, supermarkets, restaurants, and all essential amenities within close reach, ideal for a luxury and convenient lifestyle in Nugegoda
🔴 Price: Rs. 79 Million (Negotiable)
🚩 නිවසකට හෝ ඉහළ වටිනාකමක් ඇති නාගරික ආයෝජනයකට සුදුසු නුගේගොඩින් ඉඩමක් ලබා ගැනීමට වටිනා අවස්ථාවක්.
• නුගේගොඩ, ගංගොඩවිල, රබර්වත්ත පාරේ පර්චස් 25.75 ක අගනා හිස් ඉඩමක් වැඩිම ඉල්ලුමට විකිනේ.
• අඩි 20 ක් පළල කාපට් අතුරා ඇති රබර්වත්ත පාරේ සිට අඩි 15 ක් පළල 1 වන පටුමගෙන් අඩි 12ක අතුරු මාර්ග පිවිසුමක් සහිතයි.
• හයිලෙවල් පාරට (දෙල්කන්ද හන්දිය) කිලෝමීටර 1 ක් සහ රත්තනපිටිය හන්දියට කිලෝමීටර 1.2 ක් දුරින් පිහිටා ඇත.
• ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට කිලෝමීටර 1 කටත් අඩුවෙන් සහ පරණ කැස්බෑව මාර්ගයට ඇවිද යා හැකි දුර
• ජල රක්ෂිතය වටා ඉදිකර කර ඇති පැපිලියාන ඇවිදින මංතීරුවට සහ දෙල්කඳ ඇවිදින මංතීරුවට මීටර් 900 ක් පමණි.
• රෝයල් ඉන්ස්ටිටියුට් ක්‍රීඩා සංකීර්ණයට මීටර් 750 ක් සහ ගෘහස්ථ ක්‍රිකට් අංගනයන් වැනි විනෝදාත්මක පහසුකම් වලට ආසන්නයි.
• රජයේ සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, අවන්හල් වැනි නවීන පහසුකම් ආසන්නයේ සුවපහසු ජීවන රටාවකට සුදුසුයි.
🔴 මිල: රු. ලක්ෂ 790 යි. (සාකච්ඡා කළ හැකි)
🚩 நுகேகொடையின் மையப்பகுதியில் ஒரு பெரிய குடியிருப்பு நிலத்தைப் பெறுவதற்கான அரிய வாய்ப்பு - ஒரு ஆடம்பர வீடு அல்லது அதிக மதிப்புள்ள நகர்ப்புற முதலீட்டிற்கு ஏற்றது.
• நுகேகொடை, கங்கோடவில, ரப்பர்வட்டா சாலையில் 25.75 பேர்ச்சஸ் நிலம் விற்பனைக்கு உள்ளது
• 20 அடி கம்பளம் கொண்ட ரப்பர்வட்டா சாலை - 1வது பாதையில் இருந்து 12 அடி அகலமுள்ள தனியார் சாலை அணுகல், தனியுரிமை மற்றும் எளிதான அணுகலை உறுதி செய்கிறது
• ஹைலெவல் சாலை (டெல்கந்த சந்திப்பு) க்கு 1 கிமீ மற்றும் ரத்தனபிட்டிய சந்திக்கு 1.2 கிமீ தொலைவில், சிறந்த நகர இணைப்பை வழங்குகிறது
• ஸ்ரீ ஜெயவர்தனபுர பல்கலைக்கழகத்திற்கு சுமார் 1 கிமீ மற்றும் பழைய கெஸ்பேவா சாலைக்கு நடந்து செல்லும் தூரம்
• பெப்பிலியானா நடைபாதை மற்றும் டெல்கந்த ஜாகிங் பாதைக்கு 900 மீ மட்டுமே, அழகிய நீர் இருப்பைச் சுற்றி உருவாக்கப்பட்டுள்ளது
• ரோயல் இன்ஸ்டிடியூட் விளையாட்டு வளாகத்திற்கு 750 மீ மற்றும் பவுன்சர் உட்புற கிரிக்கெட்டுக்கு 550 மீ தொலைவில் உள்ள பொழுதுபோக்கு வசதிகளுக்கு அருகில்
• சர்வதேச பள்ளிகள், பல்பொருள் அங்காடிகள், உணவகங்கள் மற்றும் நுகேகொடையில் ஆடம்பர மற்றும் வசதியான வாழ்க்கை முறைக்கு ஏற்ற அனைத்து அத்தியாவசிய வசதிகளும் அருகில் உள்ளன
🔴 விலை: ரூ. 79,000,000 (பேசித் தீர்க்கலாம்)
_____________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Luxury House for Sale in Mirihana
කාමර: 1, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 34,000,000දින 15
Kottawa Land for Sale
9.5 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,300,000 පර්ච් එකකටදින 56
Land for Sale in Homagama
9.6 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 11,000,000 සම්පුර්ණ මිලදින 54
Land for Sale Pannipitiya
12.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 16,200,000 සම්පුර්ණ මිලදින 58
