බැංකු හා මූලය ආයතනයන් හී ණය අයකර ගැනීමේ සේවා සැපයීමේ නිරතව සිටින අප ආයතනයේ නවතම ව්‍යාපෘති සදහා ණය අයකර ගැනීමේ නිලධාරීන් දිස්ත්‍රික්ක මට්ටමින් අවශය කරතිබේ.
සුදුසුකම්
【~】✪ ක්‍රේෂ්ත්‍ර රාජකාරීවල නිරතවීමේ වසර තුනක පලපුරුද්ද
【~】✪ වයස අවු. 25 ත් 55 ත් අතර වීම
【~】✪ මනා සන්නිවේදන හැකියාව
【~】✪ යතුරුපැදි බලපත්‍ර හිමි අයෙකුවීම
තෝරාගන්නා ලබන අයදුම්කරුවන් ඔවුන්ගේ දිස්ත්‍රික්ක තුලම රාජකාරී සදහා අනුයුක්ත කරනු ලැබේ. සම්මුඛ පරීක්ෂණය සදහා රාජගිරියේ ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතුවේ .
සම්මුඛ පරීක්ශණය සදහා දිනයක් වෙන්කරවා ගැනීමට ඔබගේ අයදුම්පත් 0702 303727 අංකයට WhatsApp හරහා යොමු කලයුතුවේ .