අවශ්‍ය සුදුසුකම්
1. විදුලි පරිපථ හා ( එකලා/ තෙකලා) විදුලි උපකරණ නඩත්තුව හා දෝෂ නිරාකරණය හෝ හදුනාගැනීමට හැකිවිය යුතු අතර එහි නඩත්තු පිළිබඳ වාර්තා කිරීමට හා වාර්තා පවත්වා ගැනීමට ඇති පලපුරුද්ද.
2. ජලනල කාර්මික ශිල්පය හා එම උපකරණ නඩත්තුව හා දෝෂ නිරාකරණය කිරීමට ඇති පලපුරුද්ද, ඒවා වාර්තාකොට පවත්වාගෙන යාමට ඇති පලපුරුද්ද.
3. කාර්යාල උපකරණ දැනුම හා එහි නඩත්තු පිළිබදව හා නඩත්තු උපකරණ, මෙවලම් වාර්තා පවත්වාගෙන යාම.
4. වලංගු රියදුරු බලපත්‍රයක් සහ යතුරු පැදියක් තිබීම අනිවාර්ය වේ.
5. අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද.
6. වෙනස්වන සේවා පරිසරයට අනුගත වීමේ හැකියාව.
7. ඔබගේ ජීවදත්ත පත්‍රය 070 6880132 (WhatsApp) යොමු කරන්න.