ඔබගේ නිවසේ, වැඩ බිමේ, හෝ කර්මාන්ත ශාලාවේ ඕනෑම ස්ථානයක නළ ළිඳක් ඉදි කරවා ගැනීමට නම්,
ISO තත්ව සහතික ලත් ලංකාවේ එකම විදුම් ආයතනය වන ලංකා ඩීප් වෙල්ස් (පුද්) සමාගම හා සම්බන්ධ වන්න.
* ගැඹුරු නළ ළිං සඳහා භූ විද්‍යා සමීක්ෂණය (Hydro Geological Survey)
* විමර්ශන වාර්තාවක් ලබා දීම සහ රජයේ අනුමැතිය ලබා ගැනීම
* කලු ගල විද ජලය ලබාගැනීම
* වතුර මෝටර් සවිකිරීම හා අලුත්වැඩියාව
* නළ ළිං සුද්ද කිරීම
* Pumping Test (12hrs, 24hrs, 48hrs,72hrs)
* පයිලිං ගැසීම
අවුරුදු 20ක කාර්යක්ෂමතාවයකින් යුතුව අඛණ්ඩ, අවංක සේවාව...(දිවයින පුරා)
වැඩි විස්තර සඳහා අපව අමතන්න.