➤ මවුන්ට් ලැවිනියා වටරප්පොළ පාරේ පිහිටි පර්චස් 6.7 ක වටිනා ඉඩමක් සමඟ නිවසක් විකිණීමට ඇත.
➤ නිවස වහල මට්ටම දක්වා ඉදිකර ඇති අතර ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සුදුසු වේ.
➤ ප්‍රභු නේවාසික පරිසරයක පිහිටි වටිනා දේපළකි.
➤ නේවාසික භාවිතය සඳහා ඉතා සුදුසු ස්ථානයකි.
➤ ගාලු පාරට මීටර් 700 කි.
➤ අනාගත වටිනාකම් වැඩිවන ප්‍රදේශයක ආයෝජනය සඳහා ද ඉතා සුදුසුය.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ 700 Meters to Galle Road
★ Close to Banks, Schools, Super Markets, Hospitals & Other Essential Facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)