➤ මවුන්ට් ලැවිනියා පාක් පාරේ පිහිටි පර්චස් 23.6 ක වටිනා ඉඩමකි.
➤ මහල් නිවාස ව්‍යාපෘති, කොන්ඩොමිනියම් සංවර්ධන හෝ නේවාසික ආයෝජන සඳහා ඉතා සුදුසු දේපළකි.
➤ ගාලු පාරට මීටර් 50 ක පහසු දුරකින් පිහිටා ඇත.
➤ කාගිල්ස් ෆුඩ් සිටි සහ කීල්ස් සුපිරි වෙළඳසැල් වලට මීටර් 100.
➤ සෙයිලන්, සම්පත් සහ කොමර්ෂල් බැංකු වලට මීටර් 100.
➤ පීපල්ස් බැංකුව සහ NSB බැංකුවට මීටර් 400.
➤ ග්ලෝමාර්ක් සුපිරි වෙළඳසැලට මීටර් 600.
➤ පිරිසිදු ඔප්පු
➤ නිරවුල් අයිතිය
➤ බැංකු ණය පහසුකම් ලබාගත හැක
➤ නේවාසික පරිසරය
➤ පුළුල් මාර්ග පිවිසුම
➤ ජලය සහ විදුලිය පහසුවෙන් ලබාගත හැක
➤ ඉහළ වටිනාකමක් සහිත ප්‍රදේශයක පිහිටා ඇත
➤ අනාගත ආයෝජනයකට ඉතා සුදුසුයි
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd