T.D.M Tube Well
♻️ ඔබගේ නිවසේ, ගොවිම්බේ, සේවා ස්ථානයේ ඇති ජල ගැටලුවට ස්ථිර විසදුම්. අත් පොම්ප ක්‍රමයට සහ විදුලි පොම්ප ක්‍රමයට ඔබට අවශ්‍ය අයුරින් නළ ලිං සහ අනෙකුත් සේවාවන් ලබා දෙන්නෙමු.
📌️ නළ ලිං ගැසීම
📌️කලු ගල විද ජලය ලබාදීම
📌️කොන්ක්‍රිට් ෆයිලින් සහ සොරීන් ගැසීම
📌️ නළ ලිං අලුත්වැඩියාව
📌️ මෝටර් සහ අත් පොම්ප සවිකිරීම
📌️ මෝටර් සවිකිරීම
🤳උසස් තත්වයේ සේවාවක් සදහා දැන්ම අමතන්න...
විදේශගත ඔබට Whatsapp මගින් සම්බන්ධ විය හැක
Contact :
Island Wide Service Availble