කිරි එළදෙනකි..
හදිසි කරුණක් හෙතුවෙන් . .... ඉක්මනින් විකුණනු ලැබෙ .. රු 220000 ට
වයස අවුරුදු - එකයි මාස දෙකක් පමන වෙයි.
වර්ණය - තද දුඹුරු ( සුදු වර්ණයෙන් )
හොදින් බලා ගන්න අයෙකුට පමනක් ලබා දෙනවා. ........
මිල ගනන් වෙනස් කර ගත හැකිය..