මෙම නිවස සමග ඉඩම ගනේමුල්ල නගරාසන්නයෙ පිහිටා ඇත .ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන පහසුකම් ඇත .
🔴ඉස්තෝප්පුවක්
🔴සාලයක්
🔴නිදන කාමර දෙකක්
🔴කෑම කාමරයක්
🔴කුස්සියක්
යන අන්ග වලින් සමන්විතය්
හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් විකිණීම තිරනය කර ඇත .