නිදහස් පරිසරයක පිහිටි අධ්‍යයන මධ්‍යස්ථානයක, "නිවාස සහායක සහ ආරක්ෂක" තනතුර සඳහා දිවා - රාත්‍රී නතර වී සිටීමට හැකි පුද්ගලයකු සොයයි. සුවපහසු නවාතැන්, සනීපාරක්ෂක පහසුකම් සහ ආහාර ලබා දේ. වැටුප රු. 30,000යි. ( සේවා කාලයේ දීර්ඝත්වය සහ කොන්දේසි මත පසුව වැටුප් වැඩි කෙරෙයි)
සුදුසුකම් :-
1. ආහාර පිසීමේ හැකියාව.
2. නිර්මාංස වීම.
3. දුම්වැටි සහ මත්ද්‍රව්‍යයෙන් සම්පූර්ණයෙන්ම තොරවීම.
(පවුල් බරින් නිදහස් හෝ අවිවාහක අයකුට වඩාත් ගැළපෙන ස්ථානයකි.)
නිරෝගී, සුහදශීලී, කාර්යක්ෂම අයකු විය යුතුය. මසකට වරක් නිවාඩු ලැබේ. සාමකාමී වටපිටාවක තමන්ට පැවරෙන කටයුතුද කරගෙන, ආධ්‍යාත්මික නැඹුරුවකින් සුවදායකව සිටීමට හැකියාව ඇත.
වැඩි විස්තර සඳහා විමසන්න :-
077-2891683
077-6657727
(රාත්‍රී 07-08 අතර කාලයේ ඇමතුම් ගන්න)