නිවාස ඉදිකිරීම.
නිවාස නවීකරණය.
වැඩ නවතා දැමූ නිවාස සම්පූර්ණ කර දැකුම්කළු නිමාවක් ලබා දීම.
ඇලුමිනියම් ජනෙල්, දොර, බිත්ති ඇතුලු ඉදිකිරීම.
උද්‍යාන අලංකාර කිරීම.
මේසන් කටයුතු සිදු කිරීම.
සැටලින් ගැසීම.
වඩු වැඩ කලාත්මකව සිදු කිරීම.
විදුලි කාර්මික සේවා සැපයීම.
ටයිටේනියම් කිරීම.
ටයිල් කිරීම.
වැහිපීලි, වඩිම්බු, කැනපි හා වැහිවහළ ආදීය සවි කිරීම.
නිවාස පින්තාරු කිරීම (බිත්ති,ස්ප්‍රේ පොලිශ්, වොටර් බේස් ඇතුලු සියල්ල )
ජල කාන්දු වැළැක්වීම.
ජල නළ කාර්මික සේවාවන් සැපයීම.
අපවහන ජල බැසයාම් පද්ධති ස්ථාපනය කිරීම.
බිම් ඇතුරුම් ගල් යෙදීම.
ඉදිකිරීම් ක්ශේත්‍රයේ දීර්ඝ කාලීන නිපුනත්වයක් සහිත අප වෙතින් නිවාස සැලසුමේ සිට ඉදිකිරීම් සම්පූර්ණ කර නිමා වන තෙක් ඔබගේ අතේ ඇති මුදලින් සාදා නිමකර ගත හැකි පරිදි සියලු කටයුතු සිදු කර දීම.
ප්‍රමිතියෙන් උසස් අමුද්‍රව්‍යය භාවිතා කිරීම.
නවීන ගෘහ නිර්මාණවලින් යුතුව ඔබට අවශ්‍ය ආකාරයට වාස්තු විද්‍යානුකුලව නියම ප්‍රමිතියෙන් යුතු නිවාස සැලසුම් කිරීම හා ඉදිකිරීම.
ඔබගේ ඉඩම පරීක්ශා කිරීම.
ඔබගේ අදහස් වලටද ගැලපෙන අයුරින් වාස්තු විද්‍යානුකුලව සහ
ව්යහාත්මකව නිවැරදි වන අයුරින්ද ඉඩකඩ නිසි ලෙස කළමනාකරණය කර
ගනිමින් ස්වාභාවික ආලොකය සහ වාතාශ්‍රය උපරිම ලෙස ප්‍රයොජනයට ගත හැකි
වන පරිදි නිවාස නිර්මාණය කර දීම.
ත්‍රිමාණ සජීවී කරණය මගින් නිවස සාදා නිමකළ පසු දිස්වන අයුරු ඉදිකිරීම්
ආරම්භයට පෙරාතුව ඔබගේ අපේක්ශාව පරිදි තිබෙනවාද යන්න සැලසුම්
නිර්මාණයේදීම දැක බලා ගත හැකිවීම.
ඉදිකිරීම් වෙනුවෙන් සියලු වියදම් ඇතුලත් ඇස්තමේන්තුව , බැංකු ණය පහසුකම් සදහා අවශ්‍ය ඇස්තමේන්තුව සකස් කර දීම.
පළාත් පාළන ආයතන මගින් අනුමැතිය ලබා ගැනීමේදී අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව එකවර අනුමත කර ගත හැකි වන පරිදි සැලසුම් නිර්මාණය හා ලියකියවිලි සකස් කර දීම.
දක්ශ, පළපුරුදු හා විනයානුකූල සේවකයින් අප සතු වන අතර ඉදිකිරීම් ආරම්භයේ සිට අවසන් අදියරේ ඉදිකිරීම් වන තෙක් ඉතා විශ්වාසවන්ත සේවාවක් ලබා දීම.
එකවර ගෙවීම් නොමැති අතර ඉදිකිරීම් සිදු කරන කාලය ඇතුලත කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව
අලුතින් ඉදිවන ඉදිකිරිම් සදහා වර්ග අඩිය රුපියල් 7500 සිට ඉහලට
Reg No: PV00274211
Classic Construction & Painting Pvt (Ltd),
No:458 Q,
Getabuwana Rd,
Batakeththara,
Piliyandala.