නිට්ටම්ඹුව නුවරපාරට මීටර් 200යි.නේවාසික පදිංචිටයට බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් හා කොන්ක්රීට් කානු පද්ධතිය ,ප්රාදේශීය සබාවේ අනුමැතිය සමග
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25% යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් වසරකින් සම්පූර්න මුදල් එකවර කැමතිවිදිහට ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
නැතිනම් 30%ගෙවා වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් දින 14ක් ඇතුලත ගෙවා නිමකිරීමේදී ව්සේස වට්ටම්