නිට්ටම්ඹුව සoඝබෝඨි ජාතික පාසල අසලින් නුවරපාරට මීටර් 200න් පදිංචිටයට හා ආයෝනයට කදිම බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිත බිම්කොටස්
බැoකුණය සඳහා සියලුම අනුමැතින් ඕනේම බැoකු වක් හරහා බැoකුණය පහසුකම් ලබා ගත හැක.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
සම්පූර්න මුදල් දින 14ක් ඇතුලත ගෙවා නිමකිරීමේදී 15% වට්ටමක්.
මෙම දීමනාව 2025/10 මාසය පමණයි.
මූලික ගෙවීම25% ගෙවා නිමකිරීමේදී 5% වට්ටමක්
ඉතිරියට පොලී නැතිව මාස 12කින් කැමතිම විදිහට ගෙවන්න
නැතිනම් මාස 24කින් පොලී නැතිව සමාන වාරික 24කින් ගෙවන්න.
නැතිනම් වාරික 40කින් ගෙවන්න.
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද බැoකුණය පහසුකම් සලසා දිය හැක