නිට්ටම්ඹුව සoඝබෝඨි ජාතික පාසල අසලින් නුවරපාරට මීටර් 200න් නේවාසික පදිංචිටයට බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා පිරිසිදු සින්නක්කර ඔප්පු
බැoකුණය පහසුකම් සහිතයි.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
✅මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න 5% වට්ටමක්
✅මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න 5%වට්ටමක්.
✅මූලික ගෙවීම 25% ගෙවා ඉතිරිය කැමතිම විදිහට වසරකින් ගෙවන්න 5% වට්ටමක්.
✅මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න 5%වට්ටමක්.
✅මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද 5% වට්ටමක්.
🔹සම්පූර්න මුදල් දින 14ක් ඇතුලත ගෙවා නිමකිරීමේදී 15% වට්ටමක්.