🏡✨ නිට්ටඹුව – රන්පොකුණුගම නිවාස සංකීර්ණයෙන් වටිනා ඉඩමක් සහ නිවසක්! ✨🏡
📐 පර්චස් 18
💰 මිල: ලක්ෂ 88/- (සාකච්ඡා කළ හැක)
📍 ඉතා හොඳ පිහිටීමක් සහිත නිස්කලංක වටපිටාවක්
🏥 වතුපිටිවල රෝහල / BOI කලාපයට – 1.5 KM
🏣 නිට්ටඹුව නගරයට – 3.5 KM
✔️ නිදන කාමර 3
🛋️ සාලය
🍽️ කෑම කාමරය
🍳 මුළුතැන්ගෙය
🚿 බාත්රූම් 1
🌿 වැරන්ඩා
✔️ වට තාප්ප සහ ගේට්ටු
💧 නල ජලය + උල්පත් ජලය
⚡ විදුලිය
📜 සින්නක්කර ඔප්පු
🔥 පදිංචියටත්, ආයෝජනයටත් සුදුසුම වටිනා අවස්ථාවක්!
📌 Ref No: EE SA 10907