නිට්ටඹුව රන්පොකුණගම ස්කීම් එකෙන් අංගසම්පූර්ණ නිවසක් 🏡️ ලක්ෂ 53 යි මුදල් හදිස්සියක් මත ඉක්මනින් විකිණීමට.
💵 (පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📐 පර්චස් 3.76 ක ඉඩම
🏠️ කාමර 2, සාලය, කුස්සිය, බාත්රූම් සහ ටොයිලට් පහසුකම් සහිතයි
📍 ස්ථානීය පහසුකම්
🚍 රන්පොකුණගම බස් මාර්ගයට 500M
🏨 නිට්ටඹුව නගරයට 4Km
🛣️ 182 නිට්ටඹුව – කිරිඳිවැල ප්රධාන බස් මාර්ගයට 2Km
🏥 වතුපිටිවල මූලික රෝහලට 2.8Km
♻️ නල ජලය සහ විදුලිය
♻️ අඩි 20 / 12 මාර්ග පහසුකම්
♻️ සින්නක්කර ඔප්පු
📌 Ref No : EE SA 13214