නිට්ටඹුව | පස්යාල – මීරිගම පාරට 1Km | 🏡 නිවස Sq ft – 3000 | කාමර 5 | නවීන නිවස | පර්චස් 18 | 💰 ලක්ෂ 160/= ✨(මිල සාකච්ඡා කළ හැක)
📌 Ref Code: EE-UP-H-9070
🏡 නිට්ටඹුව ප්රධාන නගරය, නිවස පිහිටි ස්ථානය – කල් එළිය
🚍 කල් එලිය නගරයට – 1Km
🛣️ අධිවේගී පිවිසුම – 5Km
🚍 කොළඹ – නුවර පාරට විනාඩි 10
🏡 නිවසේ විස්තර:
🌳 ඉඩම – පර්චස් 18
🏠 නිවස වර්ග අඩි 3000
යටි මහල:
🛏️ කාමර 3
🚿 බාත්රූම් 1
🛋️ සාලය
🍴 කෑම කාමරය
🍳 මුලුතැන්ගෙය
🏡 වැරැන්ඩාව
උඩු මහල:
🛏️ කාමර 2
🌅 බැල්කනිය
🌟 අමතර පහසුකම්:
🧱 නවීන Finishing
💧 නළ ජලය & ළිං ජලය
⚡ විදුලිය
🚪 වට තාප්ප සහ ගේට්ටු
📜 අනුමත සැලසුම්