නිට්ටඹුව – අත්තනගල්ල | පර්චස් 25.50 | 🛏️ 3BD | 💰 ලක්ෂ 38/= | නිස්කලංක වටපිටාවක නිවස
🏠 නිවසේ විශේෂාංග:
🛏️ නිදන කාමර 3 | 🛋️ සාලය | 👩🍳 මුලුතැන්ගෙය | 🍽️ කෑම කාමරය | 🚿 බාත්රූම් 1
📜 නිරවුල් අයිතිය සහ සින්නක්කර ඔප්පු
💧 ජලය | 💡 විදුලිය
🌿 සුහදශීලි, නිස්කලංක පරිසරය
🌳 ඉඩමේ පැලෑටි:
🥥 පොල් ගස් 4 | 🥥 තැඹිලි ගස් 2 | 🍈 දෙල් ගස් 1 | 🥭 අඹ, වෙරලු, රඹුටන් ගස්
📍 ස්ථානයේ විශේෂාංග:
🏨 අත්තනගල්ල සනුශි හෝටලය – 900m
🛣️ පස්යාල–නිට්ටඹුව ප්රධාන බස් මාර්ගය
📌 නගර හා ප්රධාන මාර්ගවලට පහසු පිවිසුම්
📌 Ref No – KK | H | 8782