නිට්ටඹුව නගරයට මීටර් 700 යි
නුවරපාර පෙනෙන දුරින් ,සංඝබෝධි විදුහල අසලින්ම
පදිංචියටත් ආයෝජනයටත් සුපිරි තැනක්
මුලින් 25% ක් ගෙවන්න ඉතිරිය පොළී නැතිව මාස 24 ක් ගෙවන්න නැතිනම් බැංකු ණයක් මගින්
එකවර ගෙවීමේදී 15% ක් වට්ටම්
සීමිත බිම්කොටස් විස්තර කියන්න ඇමතුමක් ගන්න