කොළඹ නුවර ප්රධාන මාර්ගයට පහසුවෙන් ළඟාවිය හැකි නිට්ටඹුව නගරයට සමීපව සියලු පහසුකම් සහිත නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත .
✅කොළඹ නුවර ප්රධාන මාර්ගයට මීටර් 250යි.
✅නිට්ටඹුව නගරයට මීටර් 600යි.
🔻නිරවුල් ඔප්පු /ප්රාදේශීය සභා අනුමැතිය/පුළුල් ප්රවේශ මාර්ග/තෙකලාවිදුලිය/පිරිසිදු ජලය/කොන්ක්රීට් කලකානු පද්ධති සමගින්.
👉එකවර මුදල් ගෙවීමේදී දැවැන්ත වට්ටමක්.
👉පොලී රහිතව ගෙවන්න වසර දෙකක්.
👉බැංකු ණය පහසුකම්