නිට්ටඹුවේ වේගයෙන් සංවර්ධනය වන ප්රදේශයකින්
ඔබේ සිහින නිවසටත්, සාර්ථක ආයෝජනයකටත් සුදුසු වටිනා බිම්කොටස්!
📍 පනාවල මාර්ගයට සමීපයෙන්
🚍 බස්පාරට 200m
🛣 නුවර පාරට 1.5km
🏙 නිට්ටඹුව නගරයට 2.5km
📍 පස්යාලට 5km
🔹 තෙකලා විදුලිය
🔹 පුළුල් හා පහසු ප්රවේශ මාර්ග
🔹 කොන්ක්රීට් කානු පද්ධති
🔹 පදිංචියට ඉතා සුදුසු නිස්කලංක පරිසරය
වටිනාකම දිනෙන් දින ඉහළ යන මෙම ඉඩම ඔබේ අනාගතයට හොඳම තේරීමක්.
📲 අදම අමතන්න!