නිට්ටඹුව – පනාවල මාර්ගයේ වටිනා බිම්කොටසක් 🏡
📍 ඉතා පහසු ස්ථානයක පිහිටා ඇති මෙම ඉඩම
🚍 ප්රධාන බස් මාර්ගයට මීටර් 200යි
🛣️ නුවර පාරට 1.2Km දුරින්
🏙️ නිට්ටඹුව නගරයට 2.5Km
📌 පස්යාලට 5Km පමණයි
⚡ තෙකලා විදුලිය පහසුකම්
🚧 පුළුල් ප්රවේශ මාර්ග
💧 කොන්ක්රීට් කානු පද්ධති සමඟින් නිමවා ඇත
🔹 නිස්කලංක හා වාසස්ථානයට සුදුසු පරිසරයක්
🔹 අනාගතයේ වටිනාකම ඉහළ යන හොඳ ආයෝජනයක්
📞 මේ වටිනා ඉඩම ඔබේ කරගන්න අදම අප අමතන්න!