නිට්ටඹුව – පනාවල මාර්ගයට සමීපව පිහිටි, අගනා වටිනාකමක් ඇති පදිංචියටත් ආයෝජනයටත් සුදුසු ඉඩමක්!
📍 බස් පාරට මීටර් 200ක් පමණයි
📍 නුවර පාරට 1.5km
📍 නිට්ටඹුව නගරයට 2.5km
📍 පස්යාලට 5km
✔️ තෙකලා විදුලිය
✔️ පුළුල් මාර්ග
✔️ කොන්ක්රීට් කානු පද්ධති
අනාගත වටිනාකම දිනෙන් දින ඉහළ යන මෙම ඉඩම ඔබේ හොඳම තේරීමයි.
📲 අදම අමතා විස්තර ලබාගන්න!