💥රැකියා අවස්ථා !
කිරිවත්තුඩුව ක්‍රිමිරාජ ආයතනයේ නිෂ්පාදන අංශය සඳහා සේවක සේවිකාවන් වහාම අවශ්‍යයි.
📍සේවා ස්ථානය :-
ක්‍රිමිරාජ, කිරිවත්තුඩුව.
📲වැඩි විස්තර සඳහා අදම අමතන්න.
0112 753 889 / 074 293 0062
🟥ඔබත් අදම අයදුම් කරන්න !