නිෂ්පාදන නිකුත් කිරීමේ සහයකයින් බඳවාගනු ලැබේ.
බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදුකරන නිම්රස අපගේ ආයතනය සදහා නිෂ්පාදන නිකුත් කිරීමේ සහයකයින් බදවාගනු ලැබේ.
• වයස අවුරුදු 20-45 අතර.
• නැවති සේවය කල යුතු වේ.
• පිරිමි අය පමණක් බදවාගනු ලැබේ.
• වැටුප 52,500 - 63,000.
• අහාර සහ නවාතැන් පහසුකම් සැපයේ.
• EPF/ETF හිමි වේ.
නිම්රස බේකර්ස්
අත්තනගල්ල.
0702083041
0332283657
0777931880
0777032434