💥 Nissan X-Trail transmission සඳහා ශ්රී ලංකාවේ අංක එකේ වාහන අලුත්වැඩියා සේවාව දැන් ඔබට අපෙන්!
ඔබගේ Nissan X-Trail වාහනයට
🔸 jerking වීම
🔸 transmission ශබ්ද
🔸 හෝ calibration ගැටළු තිබේද?
අපි සපයන විශේෂිත සේවා:
✅ Transmission jerking ගැටළු සඳහා නිවැරදි නඩත්තු
✅ Transmission ශබ්ද සම්පූර්ණයෙන්ම හඳුනාගෙන අලුත්වැඩියා කිරීම
✅ OEM tools භාවිතයෙන් transmission calibration
✅ නවීන උපකරණ සහ පළපුරුදු කාර්මිකයින්
✅ නිවැරදි, විශ්වාසවන්ත හා විශේෂීකෘත සේවාව
✅ සාධාරණ මිල ගණන්
✅ 🔒 ආවරණය වන දුර — Unlimited Mileage එක් වසරක වගකීමක්!