Nissan Sunny B310 square light forsale
මුලු මුදල:400000(ලක්ශ හතරයි)
🚘සුලු වැඩ සහිතයි
🚘,ලියාපදිංචිය 1985
🚘ඔර්ජිනල් පොත්පත්,නිරවුල් ලියකියවිලි සියල්ල තිබේ
🚘ඔර්ජිනල් දොර අපොස්ටින්,වේල්වට් කාපට්,හුඩ් අපොස්ටින් සියල්ල ඇත
🚘A/C බඩු සියල්ලම ඇත දැනට වැඩ නැත
🚘පෙට්‍රල් ලීටරේට 18-20 වැඩ
🚘1200CC ,A12එන්ජිම හොදම මට්ටමෙන්
🚘රනින් හොදයි
🚘ධාවන තත්වය සුපිරිම තියෙනවා
🚘බැටරියට අවුරුද්දක් වොරන්ටි තියනව
🚘13" ටයර් 65%
🚘බලපත්‍ර සියල්ල 2026ට අලුත් කර ඇත
🚘පෙන්ට් කන්ඩිසන් 70%(පේන්ට් එක කරගන්න වෙනව)
🚘එන්ජින් රුම් ,ඩිකි රුම් හොදයි
🚖🚖වාහනයේ දැන් පවතින තත්වයෙ ජයාරූප පමණක් ඇත
🚖🚖🚖වාහනය තියෙන්නෙ මොනරාගල බුත්තල අවශ්‍ය නම් ෆිනෑන්ස් දාගන්නත් පුලුවන්