රු 295,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
.. ..
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
NISSAN B11 මූලික ගෙවීම:295000 මුලු මුදල ආදයම් බලපත්ර ඉන්සූරන්ස් සේරම අප්ඩේට් ඔරිජිනල් පොත ට්රාන්සර් පේපර් අයිඩි කොපි සෙරම තියනව. එන්ජින් 100%(සද්ද බද්ද ඔයිල් අඩුවෙන කේස් මොකුත්ම නෑ) රනින් 100%(පැත්තට අදින බෝල් රොයින්ට් CV අවුල් මොකුත්ම නෑ) ටයර් 85% නිකල් බීනින් සේරම තියනව. දුර දාවනය හොදටම හොදයි. පෙට්රල් මීටර් හීට් මීටර් සිග්නල් හෝන් වයිපර් හෑන්ඩ් බ්රේක් ලයිට් බැටරි ලයිට් ඔයිල් ලයිට් ඇතුලුව සියලුම මීටර් ඉන්ඩිකේටර්ස් වැඩ ඔරිජිනල් සීට්. A/C බඩු ඔක්කොම තියනව බ්ලෝවර් වැඩ ගෑස් ගහගන්න ඕනි බොඩි 90%(ලොකු දිරුම් නෑ) එන්ජින් රූම් ඩිකි රූම් හොදයි. බයික් මාරු අවුලක් නෑ. වෙන විස්තර වලට කෝල් එකක් දෙන්න



