👉 🚗 Nissan Sunny B11 - Used Car for Sale
Nissan Sunny B11 එකක් ඉක්මනින් විකිණීමට ඇත.
🔧 විශේෂ විස්තර:
පොත්පත් සහ ලියකියවිලි සියල්ල ඇත
Engine condition හොඳයි – start වෙනවා කිසිම ගැටළුවක් නැතුව
15km - 17km ක් අතර ප්රමාණයක් කරයි.
සියලුම parts සම්පූර්ණයෙන් තියෙනවා
A/C තියෙනවා පරීක්ෂා කරගත යුතුයි.
දැනට seats ඉවත් කරලා තියෙන්නේ tinkering (body work) සඳහා
Tinkering වැඩ සහ paint සඳහා ලක්ෂ 2.5ක් (රු. 250,000) පමණ උපරිම යයි.
එය හැර වෙන කිසිම ගැටළුවක් නැහැ
💪 Super vehicle එකක් – repair කරගත්තොත් හොඳට use කරන්න පුළුවන්
💰 මිල: සාකච්ඡා කරගත හැක (Negotiable)
👉 මුදල් හදිස්සියක් මත විකුණයි.
📞 පරණ කාර් lover කෙනෙක් සිටීනම් ඉක්මනින් අමතන්න.
📊දැන් වෙළඳපොළේ වටිනාකම ලක්ෂ 1,250,000 (ලක්ෂ දොළහා හමාරක්) ක් පමණ වන අතර හදලා ගන්න කෙනෙකුට වටිනවා.
💵 රු. 780,000 ක මුදලක් වේ. සාකච්චා කරගත හැක.