b11 නිවසේ පාවිච්චය
ටයර් 50%
බැටරි 100%
එන්ජින් 100%
රනින් 100%
ප්ලේන්ට් 80%
ඔරිජිනල් පොත
මගෙ ලග අවුරුදු 10ක් පදින වාහනේ.නාය ගිහින් ගෙදර බිත්ති කඩාන ගිය නිසා ගේ හදාගන්න දෙන්නෙ 😔
නුවර තෙල්දෙණිය
වම් පැත්තෙ රේසරේ ගිහිල්ල අඩු පාඩු හදාගන්න ගාන අඩු කරල දෙනවා.
800000 සම්පූර්න ගාන