Home Used Vehicle
Full Options
Power Steering
Allow Wheel
Central Lock
Full Sheet
Fog Light
Rear Wisher
New Tyres
New Battery
New Paint
Newly Engine Repaired
Currently Ac Not Working Blower Working
Cooling Fan
Fuel Consumption 18-20 kmpl
Engine Running Body Pili perfect conditions
88-93
නිවසේ කටයුතු සදහා භාවිතා කල මෙම වෑන් රථය ඉක්මනින් විකිනිමට
වාහනයේ අඩු පාඩු කිසිවක් නැහැ.එන්ජිම සම්පූර්ණයෙන් අළුත්වැඩියා කර ඇත පවර් ස්ටීරින් ඇලෝ වීල් ෆුල් ශීට්
අලුත් ටයර් අළුත් බැටරිය ඇතුළත පිටත ඉතාමත් හොද තත්වයේ ඇත
LD 20 ඔරිජිනල් ඩීසල් එන්ජිම
ඩීසල් ලිටරයකට කිමි 18 -20 පමන දාවනය කල හැක.මෙහි පහසුවෙන් 10 දෙනෙකුට පමන ගමන් කල හැකි අතර නිවසේ භාවිතයට හෝ ප්‍රවාහන කටයුත්තක් සදහා භාවිතා කිරීමට ඉතාමත් යෝග්‍ය වාහනයකි. දැනට කිසිදු ලීසින් පහසුකමක් නොමැති අතර මාගේ සම්පුර්න විකුනුම් මිල ලක්ශ 23.75/= කි.ගම්පහ පුගොඩ ගෙදර වාහනය තියෙන්නේ ඕනෑම වෙලාවක බලන්න පුළුවන්. වාහනය පරික්ශා කිරීමෙන් පසු සාදාරන මුදලක් අඩු කල හැක. තවත් විස්තර අවශ්‍ය නම් කතා කරන්න