Nissan Clipper GX - JOIN 2024
* The most popular Yakkala Batta Van sale with more than 20 years’ experience.
ලංකාවේ බට්ටා වැන් එක සඳහා ප්‍රසිද්ධියක් උසුලන යක්කල බට්ටා සේල් එක මෙවරද ඔබ සඳහා ඉතාම උසස් තත්ත්වයේ බට්ටා වැන් රථය අඩුම මිලට සපයනු ලැබේ.
මෙම වාහනය දැනට ලංකාවට ආනයනය කර ඇත .
මෙය දැනට ජපානයේ ඇති වාහනයක් මෙරටට ගෙන්වීම සඳහා පල කරන දැන්වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න .
මෙම දැන්වීමෙහි පලකර ඇති වාහනයම විකිණීම සඳහා ඇත.
වාහනයේ අවසාන මිල මෙහි දක්වා ඇති මිළ වේ. කිසිම හේතුවක් මත මිළ වෙනස් නොවේ .ඔබගේ අතේ ඇති ප්‍රමාණයට මෙම මිල ගැලපේනම් හා වාහනය ඔබට ගැලපේ නම් පමණක් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අපව අමතන්න . ඔබගේ සහ අපගේ වටිනා කාලය නාස්ති කිරීම සඳහා මිළ අඩු කිරීමට අනවශ්‍ය ඇමතුම් දීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි .
Don’t call for price check. This is our last price and no any negotiation.
If you are only interested with the price and the vehicle can request more detail through the phone.
So don’t waste both your and our time by taking unnecessary calls to price reduce.
Nissan Clipper Van – 2024 - GX/ Push Start
* The most popular Yakkala Batta Van sale with more than 20 years’ experience.
* Now your vehicle is here in Sri Lanka for reasonable price.
* Now in Sri Lanka.
* Imported Recently from Japan
* Auction USS_NAGOYA Grade 5 A
* Recondition / Unregistered
• You will be the first owner of this vehicle since we are RMV registered company.
* 3 Years Warrenty with 3 free services
* Nissan
* Clipper
* JOIN / GX
* CVT Transmission
* Fully Automatic
* Silver Colour
* 8500 km mileage
* Recondition
* AC
* Power Steering
* Air Bags
* LED Head Light
* Seat Heater
* i-stop
* Reverse Camera
* Driver Camera
* DVD Audio Display
* ABS
* Idling Stop
* Lane Assist
* Auto Brake System
* Push Start
* Power Mirrors
* Front Power Shutters
* Rear Power Shutters
* Central Lock
* Smart Key / Push Start
* Imported from Japan
* Lowest Price in Sri Lanka.
* Sale Price Rs.8,190,000.00
* Add: A011
Phone : 077-3544855
Address: Abeyweera & Company (Pvt) Ltd
141,
Kany Road.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
